බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරි ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මීට සුළු මොහොතකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.