දියතලාව, ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතව ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
අන්තරාකාරි ලෙස රිය ධාවනය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු මෙම රිය අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි වුණා.
උණුසුම් පුවත්
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
- STF නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට













