Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිමුත් සහ කුසල් ශතක දෙකකින් ගාලුපිටිය හැඩකරයි

    දිමුත් සහ කුසල් ශතක දෙකකින් ගාලුපිටිය හැඩකරයි

    2023-04-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.125 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.
    තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
    අද දිනය නිමා වන විට තරගයේ සියලු ගෞරව දිනා ගන්නට ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සමත් වුණා.
    තරගය පළමු දිනට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4 දැවී ලකුණු 386 ක් ලබා සිටියා.
    ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න සිය 15 වන ශතයක ලබා ගත්තා.
    දිමුත් ලකුණු 179ක් ලබා සිටියදී දවා ගන්නට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
    දිමුත්ට අනගි සහයක් ලබා දෙමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් සිට ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වන ශතයකය රැස් කළා.
    කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් ලබා ගත්තා.
    දිමුත් සහ කුසල් එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 281ක සබඳතාවත් ගොඩනැගුවා. එය ශ්‍රී ලංකාව ඉතිහාසයේ ටෙස්ට් තරගයකදී දෙවන කඩුල්ල වෙනුවෙන් රැස්කළ සිව්වන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
    අද දිනට තරගය නවතා දමන විට දිනේෂ් චන්දිමාල් ලකුණු 18 ක් සහ ප්‍රභාත් ජයසුරිය ලකුණු 12 ක් ලබා නොදැවී ක්‍රිඩා කරමින් සිටියා.
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ හෙට දෙවන දිනයයි.

    පෙර පුව​තඅවුරුදු නිවාඩුවෙන් පසු පාසල් හෙට යලි විවෘත්ත වෙයි
    ඊළඟ පුව​ත දුම්රිය ගමන් වාර අවලංගු කල බව අසත්‍යයි

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group