Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
    • පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිමුත් කරුණාරත්න යළි ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු 10 අතරට

    දිමුත් කරුණාරත්න යළි ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු 10 අතරට

    2023-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු 10දෙනා අතරට නැවත පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.

    ඒ අනුව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙන දිමුත් කරුණාරත්න මේ වන විට පසුවන්නේ 10වැනි ස්ථානයේයි.

    මීට අමතරව දිනේෂ් චන්දිමාල්ද ස්ථාන දෙකක් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 17 වැනි ස්ථානයේ පසුවනවා.

    මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 4න්ද, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ස්ථාන දෙක බැගින්ද ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී පහලට ගොස් තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වන බව දිමුත් කරුණාරත්න කියයි
    Dimuth Karunarathna
    පෙර පුව​තපේදුරුතුඩුව ධීවර බෝට්ටු ගිණිතැබීම ගැන විමර්ශනයක් 
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15

    පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට

    2026-02-15

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group