Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දික්ඔය නගර සභාවේ නිහඩ විරෝධය

    දික්ඔය නගර සභාවේ නිහඩ විරෝධය

    2024-10-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන්ල දික්ඔය නගර සභාවේ ලේකම්වරයාල නිලධාරින් ඇතුළු සේවකයින් අද :21* දිවා ආහාර පැයේ නගර සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණාග

    ඒ නගර සභාවේ අදායම් පරිපාලක නිලධාරිණියට බැණ වැදී තර්ජනය කර නගර සභාවේ වාහනවලට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ සිදුකරන ලෙස බලකරමින්ග

    මේ අතර සැකකාර තරුණයා අද :21* දිනයේද නගර සභාව ඉදිරිපිටට පැමිණි ර්‍ණ උඹලට මට විරුද්ධව කිසිම දෙයක් කරන්න බෑ” යනුවෙන් පවසමින් තර්ජනය කළ බවත්ල රාජකාරියට බාධා කළ සැකකරුවන් නිදැල්ලේ සිටිම විමතියට කරුණක් බවයි ලේකම්වරයා කියා සිටියේග

    දිපවාලි උත්සව සමය නුදුරේ හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට අවහිර නොවන ආකාරයෙන් පදික වේදිකාව පවත්වාගෙන යාමත් එහි අනවසර වෙළඳාම් ඉවත් කිරිමටත් :19* වැනිදා නගර සභාවේ සේවකයින් කටයුතු කර තිබෙනවාග

    එම අවස්තාවේ හැටන් නගරයේ පදික වේදිකාවේ අනවසර වෙලදාම් කරමින් සිටි තරුණයෙක් අදායම් පරිපාලකවරියගේ රාජකාරියට බාධා කර තිබෙනවාග

    මේ අතර නගර සභාවේ වාහන ප්‍රධාන මාර්ගය හරහා අවහිර කර පහරදිමක් සිදුකර තිබුණාග

    මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කිරීමට හැටන්ල දික්ඔය නගර සභාවේ ලේකම් ඩිගවිගපිගබණ්ඩාර කටයුතු කළා

    පෙර පුව​තරන් මිලෙහි දැවැන්ත වෙනසක්
    ඊළඟ පුව​ත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ භාවිත කළ වාහන නැවත භාර දෙයි

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group