Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැරියක් අපයෝජනය කළ 52 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් 6 ක් අත්අඩංගුවට

    දැරියක් අපයෝජනය කළ 52 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් 6 ක් අත්අඩංගුවට

    මාධව කුලසූරිය - වවුනියාව
    2023-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය,කල්වියන්කාඩු,ජිපිඑස් ක්‍රීඩාංගනය අසළ 13 වැනිදා රාත්‍රියේ  පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ඊයේ(14) අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසනවා.

    පොලිසිය පැවසූවේ යාපනය දිසා අපරාධ පරීක්ෂණ ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු හා කාන්තාවන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

    යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචි කනපතිපිල්ලෙයි මහේන්ද්‍රන් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව තිබුුුණා.

    මියගිය පුද්ගලයා, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ හිතවතෙකු වන අතර, මියගිය පුද්ගලයා විසින් අත්අඩංගුවට ගත් අයෙකුගේ පවුලේ 09 හැවිරිදි දරුවෙකු අපයෝජනය කොට ඇති බවට වන ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් පැවසුුුවා.

    මියගිය පුද්ගලයා 09 හැවිරිදි ගැහුණු දරුවා අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වු ගැටුමකින් අනතුරුව පහරකෑමට ලක්වු අදාළ පුද්ගලයා මියගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.

    පොලිසිය පැවසූවේ අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන්  යාපනය දිසා අපරාධ විමර්ශන ඒකකය හා කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

    පෙර පුව​තමුදල් ඔට්ටුවට රේස් පැද්ද තරුණයන් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group