සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ කුකුළ් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා
ඒ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මතයි .
කෙසේ වෙතත් බන්ධනාගාර පරිශ්‍රය තුළදී සැකකරුට පහරදීමක් සිදුවී නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.