2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථානය අතරයි.
නිව්යෝර්ක් හිදී පැවැත්වෙන මෙම තරගය අද රාත්රි 08ට ආරම්භ වීමට නියමිතයි.
ත්රස්ත ප්රහාරයක අනතුරු ඇගවීමක් හමුවේ මෙම තරගය සදහා දැඩි ආරක්ෂක වැඩපිවෙළක් ක්රියාත්මක කිරීමට ද ලෝක කුසලාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.