Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දහම් පාසල් අධ්‍යාපනය ගොඩගන්න කටයුතු – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

    දහම් පාසල් අධ්‍යාපනය ගොඩගන්න කටයුතු – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

    2025-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දහම් පාසල් පද්ධතිය දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් පවතින අභියෝග සඳහා වත්මන් රජය යටතේ විසඳුම් ලබා දෙන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ දහම් අධ්‍යාපනයට එල්ල වන අභියෝග පිළිබදව නිරත්නරයෙන් සාකච්ඡා කරන නමුත් නිශ්චිත විසදුම් කරා මේ දක්වා එළෑඹ නොමැති බැවින් කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    මහනුවර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 45ක දහම් ගුරුවරුන් 512 දෙනෙකු ඇඟයීම නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවාණාගාරයේදි සංවිධාන කොට තිබූ , දහම් ගුරු අභිසෙස් මංගල්‍යය යේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.

    මෙරට දහම් පාසල් 10 646 ක් පවතින අතර එය සංඛ්‍යාත්මක වශයෙන් පාසල් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා.

    නමුත් විධිමත් පාසල් පද්ධතිය තුළ සිසුන් ලක්ෂ 40ක් අධ්‍යාපනය ලබද්දී දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් සිටින්නේ ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක්.

    පෙර පුව​තබංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
    ඊළඟ පුව​ත පැය 24ක් තුළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 485 ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group