Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි

    දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි

    2025-09-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දියේ ගිලීමෙන් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් ගලේවෙල සහ තන්තිරිමලේ යන ප්‍රදේශවලදී මියගොස් තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ තන්තිරිමලය, බෝගොඩ පාලම අසල මල්වතු ඔයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් පමණ වූ නිවන්දම දකුණ, ජා-ඇල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    මියගිය තරුණයා මඩු පල්ලි වන්දනා සඳහා ගොස් ආපසු එමින් සිටියදී සිය ඥාතීන් සමග ඉහත කී ස්ථානයේදී දිය නාමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    තන්තිරිමලය පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර ගලේවෙල, දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී මියගොස් ඇති බව ගලේවෙල පොලිසිය පවසනවා.

    පොලිසිය කිටියා සිටියේ දේවහූව, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක් පමණ වන දරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි.

    ජීවිතක්ෂයට පත්වූ දරුවා තම පියා සහ ඥාතීන් සමග ඉහත කී ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

    අනතුරුව ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගිලුණු දරුවා ගොඩ ගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

    පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මෘතදේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රවීණ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
    dead dewahuwa galewela malwathu oya thanthirimale water dead
    පෙර පුව​තඇත්දළ දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group