දරුවන් ලක්ෂ විස්සකට මේ වසරේ දී දිවා ආහාරය ලබාදීම රජයේ ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයාබැලීම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.