Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    2026-09-12

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    2026-09-12

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
    • සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
    • ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව
    • පොහොට්ටුවේ අනුරපුර රැලියට සියල්ල සුදානමින් – ජනපති අද පොළොන්නරුවට
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීමට යෝජනාවක්

    දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීමට යෝජනාවක්

    2023-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් කාලය තුළදී දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිගු ඇඳුම් ඇඳීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

    ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුව විසිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

    මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානය යොමුව තිබෙනවා.

    මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44,500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 27ක්.

    ඉන් බහුතරයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර පාසල් සිසුන්ද වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙනවා.

    මේ හේතුවෙන් පාසල් දරු දැරියන්ට අත් පා ආවරණය වන සුදුසු ඇඳුමක් ඇඳීමෙන් මදුරුවන් දෂ්ඨ කිරීම වළක්වා ගත හැකි බවයි ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනුකමිටුවේ දී සදහන් වී ඇත්තේ.

     

    පෙර පුව​තශාන්ත පීතර විද්‍යාලය ලකුණු 11 ට 06කින් රාජකීය විද්‍යාලය පරාද කරයි
    ඊළඟ පුව​ත කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද සිට

    සබැ​ඳි පුවත්

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    සැප්තැම්බර් 14 සිට 19 දක්වා රටපුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයට IMF එකඟතාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    2026-09-12

    ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි

    2026-09-12

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group