Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවෙයි

    දරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවෙයි

    2023-03-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිය අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දියණියට අමානුෂික ලෙස පහර දුන් පියෙක් පිළිබඳව පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වුනා.

    විදේශගතවී සිටින දැරියගේ මවගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා ඔහු මෙලෙස දැරියට පහරදෙමින් වේදනාවෙන් හඬාවැටෙන දැරියගේ වීඩියෝ මව වෙත යවන බවයි අනාවරණය වී ඇත්තේ .

    දරුවා පිලිබඳ මායිම් නොකරන මෙම පියා, මුදල් අවශ්‍ය සෑම මොහොතකම මෙවැනි වීඩියෝ පට ඇයගේ මවට යොමු කර තිබෙනවා.

    විදෙස් ගතව සිටින මව මේ පිලිබඳ දරුවාගේ මිත්තනියට දන්වා ඇති අතර පසුව ඇය විසින් මේ පිලිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පොලොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් ඇති අතර ඔහු හිඟුරක්කොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මෙම පුද්ගලයා මින් පෙර වෙනත් විවාහයක් සිදු කර ගත අයෙක් බවත් එහිදී ඔහුට දරුවන් දෙදෙනෙක් සිටින බවත් වාර්තා වී තිබෙනවා.

    මේ අතර සිය සු`ඵ මවගේ පහරදීම්වලට ලක්වන ගැහැණු දරුවකු පිලිබඳ වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුනා.

    ඒ පිලිබඳ සිදුකල විමර්ශන වලදී අදාල සුළු මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන රාගම කුරුකුළාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

    පහර කෑමට ලක්වූ ගැහැණු දරුවා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර අයගේ පියා විදෙස් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    The father brutally assaulted his one-and-a-half-year-old daughter
    පෙර පුව​තඑක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක්
    ඊළඟ පුව​ත වී මිල තීරණය කිරීමේ කමිටුව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා ගත් තීරණය

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group