Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දයාසිරිගේ හැසිරීම හොයන්න පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් අයෙක් අයින්වෙයි

    දයාසිරිගේ හැසිරීම හොයන්න පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් අයෙක් අයින්වෙයි

    2025-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවෙන් එක් අයෙක් ඉවත්ව තිබෙනවා.

    එලෙස ඉවත්ව ඇත්තේ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතායි.

    තමාට ඇති කාර්යබහුලත්වය හේතුවෙන් කමිටුවෙන් ඉවත්වූ බව ඔහු දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

    ගයන්ත කරුණාතිලක මහතාගේ ඉවත්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලබනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගිය මැයි 20 වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී හැසිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් කතානායකවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබෙනවා.

    පෙර පුව​තකුලියාපිටියේ බිහිසුණු අනතුර
    ඊළඟ පුව​ත මෙරට සහ පිටරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    2026-03-23

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group