Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි

    2026-09-13

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    2026-09-13

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි
    • සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
    • ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
    • අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට අද තද වැසි
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි

    දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබෙ හයකගේ තටු කැපෙයි

    2025-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය දා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ සභිකයන් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

    සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයකින් මේ බව දැක්වෙනවා.

    දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති පත් කිරීමේදී පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

    ඒ අනුව මෙලෙස පක්ෂ සාමාජිකත්වය හිමිවන සභිකයන් වන්නේ එච්.එම්. සුසිල් හේරත්, ඒ.එම්.පී.ජී. අනිල් ඉන්ද්‍රජිත් දසනායක, කේ.ඩබ්. ධනංජය සම්පත් කරඳගොල්ල, ඒ.ජී. ප්‍රියරංජන කුමාර රත්නායක, එච්.එම්. කුසුමා කුමාරි සහ ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න යන සභිකයන්ගේයි.

    පෙර පුව​තරත්නපුර ප්‍රාදේශීය සභාව සජබෙට
    ඊළඟ පුව​ත මාස 14 සිඟිත්තාගේ මරණයට වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක්

    සබැ​ඳි පුවත්

    අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට අද තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි

    2026-09-13

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    2026-09-13

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group