පුද්ගලයන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී එම අනතුරින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තිදෙනෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මියගිය අය අතර නියමුවා සහ සහය නියමුවා ද සිටින බවයි සඳහන් වන්නේ.