බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දකුණු කොරියාවේ මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ආසන 300 කින් යුත් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 254 දෙනෙකු ඡන්දයෙන් තෝරා ගැනෙන අතර ඉතිරි පිරිස පත් වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තෝරා ගනු ඇති. ආශ්‍රීත පුවත්: 2024 රජයේ විභාග පැවැත්වෙන දිනයන් Sri Lanka