Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු අප්‍රිකාව ගිවිසුමකට අත්සන් කරයි

    දකුණු අප්‍රිකාව ගිවිසුමකට අත්සන් කරයි

    2023-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අප්‍රිකානු චීටා සත්වයින් ඉන්දියාවට හඳුන්වා දීමේ ගිවිසුමකට දකුණු අප්‍රිකාව අත්සන් කර තිබෙනවා.

    චීටාවන් 12 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ලබන මාසයේදී යැවීමට නියමිත බවයි දකුණු අප්‍රිකානු පරිසර දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ආරක්ෂිත චීටා ගහනයක් ඇති කිරීමට උපකාර කිරීම සඳහා ඉදිරි වසර අටේ සිට 10 දක්වා වාර්ෂිකව සමාන සතුන් සංඛ්‍යාවක් ඉන්දියාවට යැවෙනු ඇති.

    1940 ගණන්වල අගභාගයේදී ආසියාතික චීටාවන් ඉන්දියාවෙන් වඳ වී ගියේ අධික ලෙස දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන්.

    2020 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උප විශේෂයක් වන අප්‍රිකානු චීටාවන් පර්යේෂණාත්මක පදනමක් මත ප්‍රවේශමෙන් තෝරාගත් ස්ථානයකට රට තුළට ගෙන ආ හැකි බවට තීන්දුවක් ලබා දුන්නා.

    South Africa has signed an agreement to introduce African cheetahs to India.
    පෙර පුව​තනොමිලේ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කරන්න ජපන් සමාගමක් එකඟවෙයි
    ඊළඟ පුව​ත ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනපති මහින්ද කියයි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group