Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට

    2023-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.96 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩංගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සහ දැරීමේදී පසුපස හඹා ගිය පොලිස් නිලධාරින් පිරිසක් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවටයි පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියෙකු වන අතර අදාළ සැකකරු දොඩංගොඩ පොලිසිය වෙත භාර දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  අධිවේගය අකුරට වැඩ
    highway
    පෙර පුව​තසෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණයි
    ඊළඟ පුව​ත ජාතික ආරක්ෂාවට තර්ජනයක්

    සබැ​ඳි පුවත්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    2026-03-16

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group