බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28000 ක් පමණ වන බව සඳහන්. ආශ්‍රීත පුවත්: ආරක්ෂක ලේකම් ඇමරිකානු තානාපති හමුවෙයි Sri Lanka