තුර්කි භූ කම්පනයෙන් එරට ගම්මානයක් දෙකඩ වී තිබෙනවා.
ඩෙම්කොප්රු නැමති ගම්මානයයි මෙලෙස භූ කම්පනයෙන් ඇති වු ඉරිතැලීම්වලින් දෙකඩ වී ඇත්තේ.
පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් මෙම ගම්මානයේ ජීවත්ව සිටි බවයි වාර්තා වන්නේ.
භූ කම්පනයෙන් පසුව මෙහි සියලු නගර සහ ගොඩනැගිලි සියල්ල විනාශ වී තිබෙනවා.