Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සම්බන්ධතා

    තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සම්බන්ධතා

    - කටුනායක ටී.කේ.ජී.කපිල
    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    තුර්කි ගුවන් සේවය , තුර්කියේ ඉස්තාන්බුල් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
     මේ මගින් කෙටි ගුවන් ගමන් සම්බන්ධතා කාලයක් තුළින් තුර්කියේ ඉස්තාන්බුල් සිට  ලෝකයේ රටවල් 129 කරා ඉතා පහසුවෙන්  ගමන් කිරීමට ගුවන් මගීන්ට අවස්ථාව හිමිව තිබෙනවා.
    දැනට වසර 10 ක  කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින ඔස්සේ සිය ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන අතර , එම සම්බන්ධතා එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට අත්හිහිටුවා , ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කිරීමට නියමිතයි.
    එමෙන්ම එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාස වල යුරෝපයට ශීත ඍතුව බැවින් විශාල සංචාරයකයන් පිරිසක් ද මෙම ගුවන් සේවය ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට මේ වනවිටත් සැළසුම් කර තිබේ.

     

     

    පෙර පුව​තමස්කෙළිය සමූපකාර සමිතිය වසර 07 ක් විගණනය කර නෑ
    ඊළඟ පුව​ත කුල දරුවන් සසුන් ගත කිරීමට වයස් සීමාවක් ඉදිරියේ දී

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group