පාකිස්තාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය අද පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා සහ සත්කාරක පාකිස්තාන කණ්ඩායම් අතරයි.
රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 06.30 ට ආරම්භ වනු ඇති.
තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට නම් මෙම තරගය ජය ගනිං ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනවා.