Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී

    තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී

    2025-12-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධිකරණ නියෝග කඩ කරන ලද සැකකරුවන් පස් දෙනෙක් පලාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබෙනවා.

    පලාලි, තෛයිසෙට්ටි ග්‍රාමසේවා වසමේ පිහිටි තිස්ස විහාරය ඉදිරිපිට එම විහාරස්ථානය පිහිටි ඉඩම සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් ඊයේ(21) උද්ඝෝෂණයක් සංවිධානය කරන ලද බවට ලද තොරතුරක් මත පලාලි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

    එම නියෝගය අනුව උද්ඝෝෂණයට සහභාගී වන විරෝධතාකරුවන් ආගමික ස්ථානයේ හෝ ප්‍රධාන ගේට්ටුව හෝ වීදියේ හෝ දේවල පරිශ්‍රයේ හෝ දේවාලයේ පැවැත්වෙන උත්සවයකදී හෝ දේවාල දේපළවලට කිසිදු බාධාවක් හෝ හානියක් නොකළ යුතු බවත් සාමය කඩවන ඉදි නොකළ යුතු බවටත් කිසිදු නීති විරෝධී පෙළපාලියක් හෝ පෙරහැරක් හෝ නීති විරෝධී රැස්වීමක් නොපැවැත්විය යුතු බවත් ආගමික ස්ථානයට කිසිදු ආකාරයකින් බාධා නොකළ යුතු බවටත් අධිකරණ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව ඊයේ(21) දින එම විහාරස්ථානය ඉදිරිපිට නීති විරෝධී රැස්වීම, අයුතු අවහිරය, මාර්ග අවහිර කිරීම, සාපරාධී බලහත්කායපෑම හා අධිකරණ නියෝගය කඩ කිරීම යන චෝදනා යටතේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් පලාලි පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

    එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන ජනවාරි මස 26 වන දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද පිරිස අතර යාපනයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ද සිටින බවටයි වාර්තා වන්නේ.
    පලාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
    ඊළඟ පුව​ත පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group