Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    2026-03-10

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
    • සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
    • එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.122 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර අතර එහිදී ඔහුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබාගැනිමට සමත් වූවා.

    කෙසේ වෙතත් ලකුණු 185ක් හඹා ගිය නේපාල කණ්ඩායමෙන් එංගලන්තයට දැවන්ත අභියෝගයක් එල්ල වූවා.

    ඒ අනුව තරගයේ අවසන් පන්දුවාර කිහිපයේදී දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත්තා.

    කෙසේ වෙතත් අවසානයේ නේපාලයේ බලාපොරොත්තු සුන්කරමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවා.

    එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Jacob Bethell ලකුණු 55ක් ලබාගැනීමට සමත් වූ අතර නායක Harry Brook ලකුණු 53ක් ලබාගැනීමට සමත් වූවා.

    නොදැවී පන්දුවට පහර දුන් Will Jacks ලකුණු 39ක් ලබාගත්තා.

    Jos Buttlerට ලබාගත හැකි වුයේ ලකුණු 26ක් පමණයි.

    පන්දු යැවීමේදි නේපාල කණ්ඩායම වෙනුවෙන් Dipendra Singh Airee සහ Nandan Yadav කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    Sher Malla සහ Sandeep Lamichhane එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

    ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්ක හඹා යාමට පිටියට පැමිණි නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 180ක් ලබාගැනීමට සමත් වූවා.

    එහිදී නේපාල කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දුන් Lokesha Bam ලකුණු 39ක් රැස්කිරීමට සමත් වූවා.

    ඊට හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් ඇතුළත්.

    Dipendra Singh Airee ලකුණු 44ක් ලබාගත්තේ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක්ද සමගින්.

    නායක Rohit Paudel ලබාගත හැකි වූයේද ලකුණු 39ක් පමණයි.

    ලකුණු 29ක් ලබාගැනීමට Kushal Bhurtel සමත් වූවා.

    පන්දු යැවීම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ නනනන කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර
    නනනනන සහ නනන එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙසඑ ංගලන්ත කණ්ඩායමේ නනනන නම් කෙරුණා.

    තරගය පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි.

    පෙර පුව​තහැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    ඊළඟ පුව​ත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    සබැ​ඳි පුවත්

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    2026-03-10

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    2026-03-10

    මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි

    2026-03-09
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group