මතුගම පොලිස් වසමේ වෝගන්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 41 ක් වූ වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













