
මධ්‍යම තැපැල් හුවමාරුවට ඉතිහාසයේ වැඩිම භාණ්ඩ තොගය ලැබුණු වසර මෙම වසර බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
තැපැල් දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ඉන් තහවුරු වන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.














