Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට අද ආරම්භ වෙයි

    තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමට අද ආරම්භ වෙයි

    2024-10-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලබන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    එම කොමිෂන් සභාව පැවසුවේ එම කටයුතු ලබන මස 8 වනදා දක්වා සිදුකිරීමට නියමිතව ඇති බවයි.

    පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කළ සියලුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.

    ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලු අයදුම්කරුවන්ගේ අයදුම්පත් ලබන මස 8 වනදා හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු බවයි සියලු ආයතන ප්‍රධානීන්, සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

    2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 7,12, 319 ක් සුදුසුකම් ලබා තිබුණා.

    පෙර පුව​තඅදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
    ඊළඟ පුව​ත නව ආගමන විගමන පාලක ජනරාල්වරියක පත් කෙරේ

    සබැ​ඳි පුවත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    සංචාරක පැමිණීම ඉහළට

    එල් නීනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    2026-08-24

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    2026-08-24

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක

    2026-08-24

    සංචාරක පැමිණීම ඉහළට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group