තායිලන්ත රජය විසින් සමරිසි විවාහ අනුමතකර තිබෙනවා.
ඒ පිලිබඳ සුවිශේෂී පනත් කෙටුම්පතක් එරට රජය විසින් අනුමත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සම්මත කර තිබෙනවා.
අද පස්වරුවෙදියි මෙම පනත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත්තේ.
මෙලෙස සමරිසි විවාහ නීතිගත කළ ආසියාතික රාජ්‍යයන් අතර නේපාලයට පසුව සිටින තුන්වැනි රට බවට ද අද තායිවානය පත් වූ බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ
මෙම සමරිසි කෙටුම්පතට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලැබී ඇති අතර එය රාජකීය අනුමැතිය සඳහා මාලිගාවට යවා තිබෙනවා.
නීතිය බලාත්මක වන්නේ එය රාජකීය ගැසට් පත්‍රයේ පළ වී දින 120කට පසුව යි.