Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-13

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
    • අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට අද තද වැසි
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රී රෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය යයි

    ත්‍රී රෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය යයි

    2025-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොරණ ගෝනපොල කෝරලඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගියා.

    ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්කළ කාන්තාව ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

    මිය ගිය පුද්ගලයා තවත් අයෙකු සමග පාර මාරුවන අවස්ථාවේදී අධිකවේගයෙන් පැමිණි ත්‍රීරෝද රථය ගැටී තිබෙනවා.

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.මගීන් නංවාගැනීම සදහා බස් රථයක් නතර කර තබියදී පිටිපසින් පැමිණි ලොරි රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

    ඉංගිරිය නගරයේ වෙළදසැලකින් කිරිපිටි සොරකම් කිරීම පිළිබද පරික්ෂණ ඉංගිරිය පොලීසිය ක්‍රියාත්මක කරනවා.

    මෙම සොරකම සිදු කරන ආකාරය සීසීටීවී කැමරාවල ද සටහන් වී තිබෙනවා.

    පෙර පුව​තවරාය හා ගුවන්තොටුපොළ E ගේට්ටු පද්ධති ස්ථාපනය කඩිනම් කෙරේ
    ඊළඟ පුව​ත චීනයේදී වෙන්දේසි කිරීමට ගිය පුරාවස්තු බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව

    සබැ​ඳි පුවත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට අද තද වැසි

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්

    2026-09-13

    අවි ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-13

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

    2026-09-13

    ප්‍රදේශ රැසකට අද තද වැසි

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group