ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 14 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 63 ත් අතර වයසේ පසුවන මූතූර්, කින්නියා, වෙල්ලමානල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.
නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් 14 දෙනා ඉදිරි නීතීමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කහවත්තේ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු එළියට
- ට්‍රම්ප්ගේ ආධාර කප්පාදුවෙන් 2030 දී ලොව මරණ මිලියන 14 ක් බවට හෙළිදරව්වක්
- තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලේ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
- ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව් වැනි සමාලෝචනයට IMF අනුමැතිය
- දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ජපානයෙන් ඩොලර් මිලියන 2.5 ක්
- ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ආයෝජන අවස්ථා සොයන්න ශ්‍රී ලංකාවට
- අල ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක්
- වී තොගයක් රජයේ වී ගබඩාවලට ලබාදීමට මෝල් හිමියන් එකඟ වෙයි