ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොවිඩ් ආසාදිත පුද්ගලයින් 10දෙනෙකු ඊයේ (14) දිනයේදී වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,293ක් වනවා.