වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.
මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙ තීරණයෙන් පසු රාජ්‍ය අංශයේ වැටුප් පිලිබඳ අර්බුදය නිර්මාණය වී තිබෙනවා.