Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
    • ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට
    • පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
    • පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්
    • මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇති වන ලකුනු
    • ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උමාඔය ව්‍යාපෘතිය අප්‍රේල් අග ජනතා අයිතියට

    උමාඔය ව්‍යාපෘතිය අප්‍රේල් අග ජනතා අයිතියට

    2024-04-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක ධාරිතාවක් එක්කෙරෙන උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් මස අගභාගයේ දී විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    උමාඔය බහුකාර්‍ය ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 513 කි.

    ආශ්‍රීත පුවත්:  රත්නපුරේ මැණික් කුළුන විවෘත වෙයි
    Sri Lanka
    පෙර පුව​තතවත් කොමිසමක් පිහිටුවයි
    ඊළඟ පුව​ත මෙරට ඇට පිටරට යවයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    2026-07-19

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group