Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි

    තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පාර දෙපස ගස් කපයි

    2025-09-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.303 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එප්පාවල – තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීමතලාව ප්‍රාදේශිය සභාවේ මූලිකත්වයෙන් සිදු කර තිබෙනවා.

    පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්, පුනරුද පුරවර 2025 පළාත් පාලන සතියට සමඟාමීව තලාව ප්‍රාදේශිය සභාව මගින් මහජන උපයෝගීතා දිනයට සමඟාමීව මෙලෙස එප්පාවල – තඹුත්තේගම මාර්ගය දෙපස පිහිටි අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීම සිදු කර තිබෙනවා.

    මෙම අවස්ථාවට තලාව ප්‍රාදේශිය සභා සභාපති කරුණාදාස දිසානායන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.
    එම මාර්ගය දෙපස ඉතා පැරණි රූස්ස මාර ගස් රැසක් පවතින අතර, එම ගස් මාර්ගය ඉදි කිරීම ආරම්භයේ සි⁣ට පැවති ගස් බවත් වැඩිහිටියෝ පවසනවා.

    එම ගස් රැසක් මේ වන විට දිරාපත් වෙමින් පවතින අයුරු මෙන්ම ඇතැම් ගස් වල අතු මාර්ගය දෙසට අනතුරුදායක ලෙස වැඩී ඇති අයුරුද දක්නට ලැබෙනවා.

    මෙම ගස්වල ගැටී පසුගිය කාලයේ අනතුරු රැසක්ද සිදු වූ අතර, ආසන්නතම සිදුවීමක් ලෙස පොස්පේට් පැටවු ලොරි රථයක් මාර්ගයට නැමී ඇති ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළි ගොස් අනතුරක්ද සිදුව තිබෙනවා.

    මෙම අනතුරු සැලකිල්ලට ගනිමින් මාර්ගයේ දෙපස ඇති අනතුරුදායක ගස් හා ගස් අතු ඉවත් කිරීම මෙලෙස තලාව ප්‍රාදේශිය සභාව, විදුලි බල මණ්ඩලය, දැව සංස්ථාව, එප්පාවල පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන කිහිපයක සහභාගිත්වයෙන් සිදුව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක මහතා,

    “වත්මන් ආණ්ඩුව විසින් සමස්ත පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන සතියක් නම් කරලා තියෙනවා.
    මේ පළාත් පාලන සතිය ඇතුළත අද දවසේ මහජන උපයෝගීතා දිනය හැටියට පහුගිය කාළයේ දැවැන්ත විදිහට අනතුරු සිදු වුණ මේ ගස් ඉවත් කිරීම සිද්ධ කරන්නේ.

    එප්පාවල – තඹුත්තේගම මාර්ගයේ ගස් 20 කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා ඉතාමත් ජනතාවට දැඩි හානිකර තත්වයේ ගස් මේ ස්තානයේ දැන් ඉවත් කරපු ගහේ මීට මාසයකට පමණ ඉහතදී ලොරියක් ගැටිලා පෙරළිලා දවස් 03 ක් ඒ ලොරිය තිබුණා.

    ඒ වගේ අනතුරු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රාදේශීය සභාවක් හැටියටත්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, දැව සංස්ථාව, විදුලිබල මණ්ඩලය, පොලීසිය, මහවැලි අධිකාරිය මේ සියලු ආයතන ඒකාබද්ධ කරලා සම්බන්ධීකරණයක් හදලා මේ මාර්ග වල එහා මෙහා යන ජනතාවට සහ වාහනවලට ඉදිරියේදී අනතුරු නොවන විදිහට ජීවිත හා දේපල වලට හානි නොවන විදිහට මේ මාර්ග සියල්ලෙම අනතුරු සහිත ගස් සියල්ල ඉවත් කරලා ඉදිරියේදී අනතුරු සිදු නොවන තැනට පත් කරනවා”

    පෙර පුව​තකාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත ගසක එල්ලෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයාගැනේ

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group