තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා.
විශේශඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යාම මේ සදහා ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණයින්ගේ ලිංගිකාශ්‍රිත රෝග සීඝ්‍ර ලෙස ඉහළ යන බවත් එම වයස් වත තරුණ ගැහැණු දරුවන් ගැබ් ගැනීමද ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යතුමිය වැඩි දුරටත් සදහන් කළේ.
ලිංගිකාශ්‍රිත රෝග වලින් මේ වන විට වැඩිපුරම වාර්තා වන රෝගය වනුයේ ්‍යෂඪ ඒඩ්ස් රෝගයයි.