බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. ආශ්‍රීත පුවත්: "රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි."-සාගල Sri Lanka train