කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවති 44වැනි සහෝදරයින්ගේ සටන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 99කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ සමත් වුණා.
කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉසිපතන විද්‍යාලයට පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණයි.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














