Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තරග දෙකකින් ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට ජය

    තරග දෙකකින් ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට ජය

    2023-11-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.14 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වන සහ 36 වන තරග ඊයේ දිනයේදී පැවැත්වුණා.

    මෙහිදී සමස්ත තරගාවලියේ 35 වන තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව නවසීලන්තය පරාජය කරමින් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට සමත් වුනේ පාකිස්තාන කණ්ඩායමයි.

    එම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛාව 401 ක්.

    එහිදී රචින් රවින්ද්‍ර ලකුණු 108 ක් සහ කෙන් විලියම්සන් ලකුණු 95 ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුළු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

    ලකුණු 402ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ 25 වන පන්දුවාරයේ 3 වන පන්දුවේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

    ඒ වන විටත් එක් කඩුල්ලක් දැවී ලකුණු 200ක් ලබා සිටීම සහ එය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් වීම හේතුවෙන් තරගයේ ජය ඔවුන් හට ලබාදීමටයි තරග තීරක වරයා කටයුතු කලේ.

    මේ අතර ඊයේ පැවති 36 වන තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

    අහමදාබාද්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ.

    ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49.3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 286 ක් රැස්කළා.

    එහිදී මර්නස් ලබුශෙන් ලකුණු 71 සහ කැමරන් ග්‍රීන් ලකුණු 47 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් දවා ගැනීමටයි සමත් වුනේ.

    ලකුණු 287 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයින්ට පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවි ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 253 ක් පමණයි.

    පෙර පුව​තක්‍රිකට් සභාපතිගෙන් ජනපතිට ලිපියක් 
    ඊළඟ පුව​ත උතුරු ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර – Photos

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group