තරගයට මඩ ගැසීම් සහ චරිත ඝාතන මුල් කරගත් දේශපාලන සංස්කෘතියක් තුළ, තම අරමුණ වී ඇත්තේ තරගයට වැඩකිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේදී නව ව්‍යවසායකයින් ලක්ෂ 10ක් බිහිකිරීමටද බලාපොරොත්තු වන බවයි.