බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා . ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.18ක් ලෙසයි සටහන් වන්නේ . එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 304.68ක් ලෙසයි .