බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක්. මේ අතර, විකුණුම් මිල රු. 309.23 සිට රු. 309.08ක් ලෙස සඳහන්.