Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරුවේදී ගිඟුරුම් සහිත වැසි
    • ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජෝ බයිඩ්න්ගෙන් චෝදනා

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජෝ බයිඩ්න්ගෙන් චෝදනා

    2023-04-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකා හමුදා ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කිරීම වැරදී තීරණයක් බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය චෝදනා කරනවා.

    2021 වසරේ අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් වල නිරත ඇමෙරිකා බට පිරිස් එක්ලක්ෂ විසිදහසක් පමණ ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළා.

    එම ඉවත් කිරීම සිදු කරන අවස්ථාවේ සෙබළුන් 13න් දෙනෙකු හා ඇෆ්ගන් ජාතිකයන් 200 කට ආසන්න පිරිසක් මිය ගියා.

    යුද්ධය අවසන් කිරීම සදහා 2020 වසරේ තලෙයිබාන් සංවිධානය සමඟ ඇති කර ගත් ගනුදෙනු ඇතුළුව වැරදි තීරණ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් බවටයි චෝදනා එල්ල වන්නේ.

    මේ පිළිබඳ අදහස් පළ කරමින් ට්‍රම්ප් කියා සිටින්නේ ධවළ මන්දිරය ජනතාවට වැරදි තොරතුරු ලබා දෙන බවයි.

    පෙර පුව​තඑක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට ශ්‍රී ලංකාවත් තෝරාගනී
    ඊළඟ පුව​ත පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස නීඩා ඩාර් පත් කරයි

    සබැ​ඳි පුවත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි

    කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-20

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group