Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    • වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    • රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
    • ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ
    • මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
    • නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපරාධ චෝදනා

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපරාධ චෝදනා

    2023-03-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීල් චිත්‍රපට නිළියකට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

    2016 ජනාධිපතිවරණ සමයේදී ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥයෙකු නිල් චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියල්ස් වෙත කරන ලද ගෙවීමක් සම්බන්ධයෙන් දැනට වසර කිහිපයක් තිස්සේ පරීක්ෂණ සිදු වුණා.

    ඉන් අනතුරුව නිව්යෝර්ක්හි මෑන් හැටන්හි අධිකරණයක් මගින් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.

    කෙසේ වෙතත් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්ව සිටින අතර ඔහු පවසන්නේ තමාට එරෙහිව ඇති මෙම චෝදනා දේශපාලන අරමුණින් සිදුකළ ඒවා බවයි.

    ඇමෙරිකා ඉතිහාසයේ මෙවන් චෝදනාවකට ලක් වූ පළමු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  අමෙරිකාවෙන් නැවතත් තර්ජන
    Donald Trump
    පෙර පුව​තආර්ථික අර්බුදයෙන් මිදීමට IMF හැර වෙනත් විකල්පයක් නැහැ
    ඊළඟ පුව​ත පොලිස්පතිට සේවා දිගුවක් ලබා දීමේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට

    සබැ​ඳි පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

    ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group