Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩේලි නිව්ස් නියෝජ්‍ය කතෘ අභාවප්‍රාප්ත වේ

    ඩේලි නිව්ස් නියෝජ්‍ය කතෘ අභාවප්‍රාප්ත වේ

    2023-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩේලි නිව්ස් නියෝජ්‍්‍ය කතෘ ගැරී ගානියර් ඉකුත් සිකුරාදා (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    වසර 26ක් පුරා ඩේලිනිවුස් පුවත්පතේ සේවය කළ නියෝජ්‍ය කතෘ  ගැරී ගානියර් මිය ගියේ හෘදයාබාධයක් වැලදීමෙනි.1968 ජුනි 27 දින මෙලොව එළිය දුටු ගැරී මිය යන විට ඔහුගේ වයස අවුරුදු පනස් පහකි.

    කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු අයිලන්ඩ් පුවත්පතෙන් සිය මාධ්‍ය දිවිය ඇරඹුවේ 90 දශකයේ මුලදී ය.

    උප කර්තෘවරයකු ලෙස ඩේලිනිවුස් පුවත්පතට බැඳෙන ඔහු පසුව එම පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ලෙස ද කලක් සේවය කළ අතර ගැරීගේ බිරිය වූයේ ඩේලි නිවුස් පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ අංජලී ගානියර්ය.

    ගැරී පිළිබඳ කෘතවේදීව සිහිපත් කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී ඩේලිනිවුස් කතෘ  ජයන්ත ශ්‍රී නිශ්ශංක පැවසුවේ, සිය වසර විසිපහක වෘත්තීය මාධ්‍ය ජීවිතයේ ගැරී තරම් කැපවීමෙන් වැඩ කළ මාධ්‍යවේදියකු හමු වී නැති බවත් ඔහුගේ හදිසි නික්ම යෑම තමා දැඩි කම්පනයට පත් කළ බවත්ය. ඉංග්‍රීසි චිත්‍රපට පමණක් නොව ගීත ගැන මෙන්ම කලාව ගැන ඔහුට මනා රසවින්දනයක් තිබුණ අතර  ඔහු තම කාර්යාලයේ හිත මිතුරන් සමඟ මේවා බෙදා ගත්තේ කලාකාමියකු ලෙසිනි.

    ඔහුගේ දේහය සෙනසුරාදා උදෑසන 9.00 සිට දහවල් 2.00 දක්වා කළුබෝවිල පීරිස් මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර මාධ්‍යවේදීන්ගේ මෙන්ම පාඨකයන්ගේ ද ඇසෙහි කඳුළක් නංවමින් ගැරී මේ සෙනසුරාදා (15) කොහුවල පොදු සුසාන භූමියේදී නික්ම ගියා.

     

    පෙර පුව​තකොළඹ, කන්කසන්තුරේ දුම්රිය ගමන් යළි ඇරඹේ
    ඊළඟ පුව​ත අලුත්ම වෙරළක් අද සිට ඔබේ අයිතියට

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group