ඩෙන්මාර්කය ප්‍රථම වරට කාන්තාවන් එරට හමුදාව සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් එරට ආරක්ෂක ප්‍රතිසංස්කරණ ඉදිපත් කරමින් මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම තීරණයත් සමග කාන්තාවන් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමේ යුරෝපීය තුන්වන රට බවට ඩෙන්මාර්කය පත්ව තිබෙනවා.
මීට පෙර නෝර්වේ සහ ස්වීඩනය පිළිවෙලින් 2015දී සහ 2017දී කාන්තාවත් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













