බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පවතින අවදානම හේතුවෙන් අද සිට ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ අවදානම් සහ අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි.