Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියට අදාළ තරග අදින් ආරම්භ වේ

    ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියට අදාළ තරග අදින් ආරම්භ වේ

    2024-07-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියට අදාළ තරග අදින් ආරම්භ වීමට නියමිතයි.
    ඒ අනුව මහනුවර කිංස්වුඩ් විදුහල සහ කොළඹ ශාන්ත ජෝසප් විදුහල අතර මෙම සතියේ පළමු තරගය පැවැත්වෙනවා.
    ඒම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 03 යි 45 ට කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගනයේදී යි.
    මෙම සතියට අදාළ තවත් තරග 05ක් හෙට දිනය තුල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා .
    ඒ අතරින් එක් තරගයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ඉසිපත විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතරයි.
    අදාළ තරගය මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනදී පැවැත්වෙනු ඇති .
    කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර තරගය රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙනවා .

    එමෙන්ම හැව්ලොක් ක්‍රීඩාංගනයේදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කොළඹ ඩී .එස් සේනානායක විද්‍යාලය අතර තරගය පැවැත්වීමට නියමිතයි.
    ගල්කිස්ස ශාන්ත තෝමස් ව්ද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය ශාන්ත තෝමස්විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
    හෙට දිනයේ පස්වන තරගය කොළඹ සහිරා විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර ක්‍රීඩා කෙරෙනු ඇති .
    ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හත් වන සතියේ තවත් තරගයක් අනිද්දා දිනයේදී පැවැත්වෙනවා .

    ඒ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතරයි.
    මෙම සියලු තරග පස්වරු 03 යි 45 ට ආරම්භ වනවා.

    මේ අතර ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හය වන සතිය අවසන් වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත්ව තිබෙනවා.
    දෙවන , තුන්වන සහ සිව්වන ස්ථාන පිලිවෙලින් හිමිකර ගෙන ඇත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් , මහනුවර ත්‍රිත්ව සහ කොළඹ ඩී .එස් සේනානායක යන විදුහල් විසින් .
    තරගවාලියේ දෙවන කාණ්ඩයේ පළමු ස්ථානය බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමිව තිබෙනවා .
    පිලිවෙලින් දෙවන , තුන්වන සහ සිව් වන ස්ථාන හිමි කර ගෙන ඇත්තේ කොළඹ රාජකීය , මහනුවර විද්‍යාර්ථ සහ කොළඹ වෙස්ලි යන විදුහල් විසින්.

    පෙර පුව​තහැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමාවෙයි
    ඊළඟ පුව​ත පිලිපීනයේ අයහපත් කාලගුණයෙන් 15ක් මරුට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group