අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා.
නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා තවදුරටත් අඛන්ඩව ක්‍රියාත්මක වන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
මේ අතර අත්ලාන්තික් සාගරයේ ඇති වී තිබෙන චැන්ටල් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය වෙත ඇතුලු වන බවට පුරේා්කථනය කර තිබෙනවා.
මේ වන විටත් කැලිෆෝනියා ප්‍රාන්තයට අධික සුළං සමගින් අධික වර්ෂාව ඇද හැලෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ඳා
ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකද නායයෑම් සහ විදුලිය බිදවැටීම් වාර්තා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
- කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
- දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
- නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
- ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
- ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
- T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි














