ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ටිබෙටයේ ෂිගාට්සේ නගරයට ආසන්නයේයි මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ. භූ කම්පනයෙන් මේ වන විට කිසිදු ජීවිත හෝ දේපළ හානි වාර්තා වී නැහැ.